RETURNING & REFUNDS

The better place to order the quality product online with great prices and warranties all across Sri Lanka.

Method Of Returning And Refunds.

Refund can be claimed by returning the particular goods and equipment’s purchased if you are not satisfied due to not being in accordance to the order or due to defects.Faults and fractures. This is an immense effort of ours in trying to upkeep the trust within our internet transactions.The procedure of this can be followed under the following conditions:
  1. We should be informed within six (06) hours after the payments were made for the particular goods or equipment. (before dispatch note is issued by us)
  2. We should be informed within Three (03) days once the good or equipment received by you and you are not satisfied with it. (the particular goods or equipment should be sent in safety condition)
(We would examine the goods and equipment and make the necessary payments back on the pretext that you have followed our conditions)The particular and details you send us will be of a bank account in favor of your name, or in favor of Internet account name.

Special Notes

We regret to inform you that when refunds are made, you will have to bear tax related to internet transactions.It is for Rs . 3.5% of the total money paid plus service charge Rs50/=Eg. If total = Rs. 1000The amount payable by us = Rs. 1000 (-) Rs. 35.00 + Rs.50.00 = Rs. 915/=We also regret to inform you that the costs related to moving the goods to our organization or to any agent of ours will be borne by you.

භාණ්ඩ හා උපකරණ නැවත භාරදීම සහ ආයතනයට ගෙවු මුදල් ආපසු ලබා ගැනීම.

භාණ්ඩයක් හෝ උපකරණයක් ඔබ මිලදී ගත් පසු, එය ඔබ හට ප්‍රමාණවත් මදී වී නම්, එම භාණ්ඩය හෝ උපකරණය ඔබ ඇණවුම් කල උපකරණයට වඩා වෙනස් වී ඇත්නම්, පළුදු වී හෝ ඉරි තැලී ඇත්නම් එම භාණ්ඩය හෝ උපකරණය ආපසු අප ආයතනය වෙත ලබා දී, නැවත ඔබ හට මුදල් ලබා ගත හැකිය. එය අන්තර්ජාල ගනුදෙනු වලදී සිදුවන විශ්වාසභාවය රැක ගැනීම සදහා අප විසින් දරණ ප්‍රයත්නයකි. ඒ සදහා පහත සදහන් කොන්දේසි වලට යටත්ව එම ක්‍රියාවලිය සිදු කල හැකිය.

කොන්දේසි,

  1. භාණ්ඩය හෝ උපකරණය සදහා ඔබ මුදල් ගෙවීමෙන් පසු පැය 6 ක් ඇතුලත එය අපහට දැනුම් දිය යුතුය. (රැගෙන යාමේ අණ අප විසින් ලබා දීමට පෙර)
  2. භාණ්ඩය හෝ උපකරණය ඔබ අතට පත්වී, එම භාණ්ඩය හෝ උපකරණය පිළිබද සෑහීමකට පත් නොවේ නම් දින 3 ක් ඇතුලත අප හට දැනුම් දිය යුතුය.
(භාණ්ඩය හෝ උපකරණය සුරක්ෂිතව අප හට නැවත එවීම සිදුකල යුතුය)
  • මෙම කොන්දේසි වලට අදාලව ඔබ කටයුතු කර ඇත්නම්, අප එම භාණ්ඩ හා උපකරණ පූර්ණ පරීක්ෂාවකට ලක් කර නැවත ඔබ හට මුදල් ගෙවීම සිදු කරනු ලැබේ.
ඔබ අපට එවිය යුතු වන්නේ ඔබගේ නමින්ම හෝ  ඔබගේ අන්තර්ජාල ගිණුමේ නමින් ඇති බැංකු ගිණුමක විස්තර විය යුතුය.

විශේෂ සටහන්!

අන්තර්ජාල ගනුදෙනු වලදී සිදුවන අදාල බදුමුදල, එම මුදල නැවත ලබා දීමේදී ඔබ හට දැරීමට සිදුවන බව අප ඉතා කනගාටුවෙන් දැනුම් දෙන්නෙමු.එය ඔබ අප හට ගෙවු මුළු මුදලින් රු 3.5% කවු මුදලකි.උදා : මුදල රු. 1000/- නම්නැවත අප විසින් ඔබ හට ගෙවන මුදල රු 1000/-  (-) රු. 35/-  = රු. 965/- කි.ඒ සමගින් එම නැවත භාරදෙන භාණ්ඩය අප ආයතනය වෙත හෝ නියෝජිත ආයතනය වෙත ගෙන යාමේදී සිදුවන පිරිවැය ඔබ විසින් දරාගත යුතු බව අප ඉතා කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු.

Download your App.

Store address.

No, F-14, Main bus stand complex, kaduwela
© 2017. All right reserved. Hogwa Technologies

Warranty.

Chinahub.lk cart0
There are no products in the cart!
0
X

Multiple payment methods

no conditions and extra charges.
Pick-up from stores & request quotation available.