The refund can be claimed by returning the particular goods and equipment purchased if you are not satisfied due to not being in accordance with the order or due to defects.
Faults and fractures. This is an immense effort of ours in trying to upkeep the trust within our internet transactions.
The procedure of this can be followed under the following conditions:
(We would examine the goods and equipment and make the necessary payments back on the pretext that you have followed our conditions)
The particular details you send us will be of a bank account in favor of your name, or in favor of an Internet account name.
We regret to inform you that when refunds are made, you will have to bear tax related to Internet transactions.
It is for Rs . 3.5% of the total money paid plus a service charge of Rs50/=
Eg. If total = Rs. 1000
The amount payable by us = Rs. 1000 (-) Rs. 35.00 + Rs.50.00 = Rs. 915/=
We also regret to inform you that the costs related to moving the goods to our organization or to any agent of ours will be borne by you.
භාණ්ඩයක් හෝ උපකරණයක් ඔබ මිලදී ගත් පසු, එය ඔබ හට ප්රමාණවත් මදී වී නම්, එම භාණ්ඩය හෝ උපකරණය ඔබ ඇණවුම් කල උපකරණයට වඩා වෙනස් වී ඇත්නම්, පළුදු වී හෝ ඉරි තැලී ඇත්නම් එම භාණ්ඩය හෝ උපකරණය ආපසු අප ආයතනය වෙත ලබා දී, නැවත ඔබ හට මුදල් ලබා ගත හැකිය. එය අන්තර්ජාල ගනුදෙනු වලදී සිදුවන විශ්වාසභාවය රැක ගැනීම සදහා අප විසින් දරණ ප්රයත්නයකි. ඒ සදහා පහත සදහන් කොන්දේසි වලට යටත්ව එම ක්රියාවලිය සිදු කල හැකිය.
(භාණ්ඩය හෝ උපකරණය සුරක්ෂිතව අප හට නැවත එවීම සිදුකල යුතුය)
ඔබ අපට එවිය යුතු වන්නේ ඔබගේ නමින්ම හෝ ඔබගේ අන්තර්ජාල ගිණුමේ නමින් ඇති බැංකු ගිණුමක විස්තර විය යුතුය.
අන්තර්ජාල ගනුදෙනු වලදී සිදුවන අදාල බදුමුදල, එම මුදල නැවත ලබා දීමේදී ඔබ හට දැරීමට සිදුවන බව අප ඉතා කනගාටුවෙන් දැනුම් දෙන්නෙමු.
එය ඔබ අප හට ගෙවු මුළු මුදලින් රු 3.5% කවු මුදලකි.
උදා : මුදල රු. 1000/- නම්
නැවත අප විසින් ඔබ හට ගෙවන මුදල රු 1000/- (-) රු. 35/- = රු. 965/- කි.
ඒ සමගින් එම නැවත භාරදෙන භාණ්ඩය අප ආයතනය වෙත හෝ නියෝජිත ආයතනය වෙත ගෙන යාමේදී සිදුවන පිරිවැය ඔබ විසින් දරාගත යුතු බව අප ඉතා කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු.