We, Hogwa Technologies have commenced our business affairs and have been functioning for over fifteen (15) years.
Our major objective is to provide high quality, value, and the most necessary products with great reliance through Hogwa.LK internet sales Website.
We also inform you with great reliance that the true photos and information of the goods provided for sale through our website are those taken by our own selves or entered into the Chinahub.LK website was used for promotional purposes by the producer.
Our Consumer Service telephone coverage functions right throughout seven (07) days of the week, twelve (12) months of the year, and twenty-four (24) hours of the day.
The following telephone numbers are open for this purpose.
- 0772261082 – Hot Line
- 0777006913 – Stores
Special Notes!
We inform you that when payments are made via the internet by Credit cards, Debit cards, Visa cards, Master cards, Web cards, Amex cards, or through any other cards, all these payment procedures will be done via a registered bank in Sri Lanka.
Thus, we state with responsibility that there is no accessibility of your cards or secret code being traced by anyone.
We state with deep responsibility that the form filled in by you will not be given to any third party for what so reason ever.
Translate.
Hogwa Technologies වන අප ආයතනය, දැනට ව්‍යාපාර කටයුතු පටන්ගෙන වසර 15 කට වැඩි කාලයක් ගතවී ඇත.
අපගේ අරමුණ වන්නේ, Chinahub.LK අන්තර්ජාල විකුණුම් වෙබ් අඩවිය මගින් ඉතා උසස් හා වටිනා, ඔබට අත්‍යාවශ්‍ය භාණ්ඩ, වගකීමක් සහිතව ඔබට ලබා දීමටයි.
අප වෙබ් අඩවිය විසින් විකිණීමට යොදා ඇති භාණ්ඩ වල සත්‍ය ඡායාරූප සහ විස්තර අප විසින්ම ලබාගෙන හෝ නිෂ්පාදකයා විසින් ප්‍රවර්ධන කටයුතු සදහා යොදා ඇති ඡයාරූප සහ විස්තර Chinahub.LK වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව අප ඉතා වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
අප ආයතනය සතියේ දින 7 ක් , මාස 12 ක් සහ පැය 24 ක් ආවරණය වන සේ අපගේ පාරිභෝගික සේවා දුරකථනය ක්‍රියාත්මකව පවතී. රජයේ නිවාඩු සහ වෙලද නිවාඩු පෝය දිනයන් හිදී ද අප ආයතනය අමතා භාණ්ඩවල සහ උපකරණ වල විස්තර ලබා ගැනීම හෝ මිලදී ගැනීම් කල හැකිය.
ඒ සදහා පහත දුරකථන අංක විවෘතව පවතී.
- 0772261082 – Hot Line
- 0777006913 – Stores
විශේෂ සටහන්!
අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, වීසා කාඩ්, මාස්ටර් කාඩ්, වෙබ් කාඩ්, ඇමෙක්ස් කාඩ් හෝ ඕනෑම කාඩ්පතකින් ගෙවීම් සිදු කිරීමේදී ඒ සෑම ගෙවීමක් සදහාම සිදුකරන ක්‍රියාවලිය සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බැංකුවක් හරහා බව අප ඔබට දන්වා සිටිමු. එම ගනුදෙනු වල රහස්‍යභාවය හා ආරක්ෂාව වගකීම දරන්නේ, (ගෙවීම් ද්වාරය) Payment Gateway පහසුකම අප ලබාගෙන ඇති ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බැංකුවක් විසිනි.
ඒ අනූව ඔබගේ කාඩ්පතෙහි කිසිදු පිටපත් කිරීමක් රහස්‍ය අංකය පිටපත් කිරීමක් කිසිවෙකුට හෝ කල නොහැකි බව අප ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.